සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

එකම ජාතික පාසලේ වසර 10 කට වඩා සේවයේ යෙදී සිටින ගුරුවරුන් 10000 කට ස්ථාන මාරු..

එකම ජාතික පාසලක වසර 10 කට අධික කාලයක්‌ සේවයේ නිතරව සිටින ගුරුවරුන් 10000 ක් සදහා මෙම වර්ෂය අවසාන වීමට පෙර ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කරඅැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. ගුරු වෘත්තීය සංගම් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන අැති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් එම වෘත්තීය සංගම්ද සිය එකඟතාව පළ කර ඇති බව ද වාර්තා වේ. මේ සදහා පළාත්වලට අදාළව ගුරු මාරු මණ්‌ඩල නවයක්‌ ද පිහිටුවීමට නියමිතව අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට