සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

එකම ජාතික පාසලේ වසර 10 කට වඩා සේවයේ යෙදී සිටින ගුරුවරුන් 10000 කට ස්ථාන මාරු..

එකම ජාතික පාසලක වසර 10 කට අධික කාලයක්‌ සේවයේ නිතරව සිටින ගුරුවරුන් 10000 ක් සදහා මෙම වර්ෂය අවසාන වීමට පෙර ස්ථාන මාරුවීම් ලබා දීමට තීරණය කරඅැති බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසා සිටියි. ගුරු වෘත්තීය සංගම් සමඟ පැවති සාකච්ඡාවකින් පසු මෙම තීරණය ගෙන අැති අතර අදාළ තීරණය සම්බන්ධයෙන් එම වෘත්තීය සංගම්ද සිය එකඟතාව පළ කර ඇති බව ද වාර්තා වේ. මේ සදහා පළාත්වලට අදාළව ගුරු මාරු මණ්‌ඩල නවයක්‌ ද පිහිටුවීමට නියමිතව අැත.

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට