සත්‍යයේ පුවත් අඩහැරය….

නියගයෙන් ලක්ෂ 12 කට පීඩා..

මේ වන විට දිවයිනට දැඩි ලෙස බලපා තිබෙන නියං තත්ත්වය නිසා පුද්ගලයින් ලක්ෂ 12 කට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව වාර්තා වේ. ආපදා කළමනාකරණ අමාත්‍යංශය අනාවරණය කර සිටින්නේ මෙම තත්ත්වය කුරුණෑගල, අනුරාධපුර සහ පොළොන්නරුව යන දිස්ත්‍රික්කයන්ට දැඩි ලෙස බලපා අැති බවයි.

 

දෙසැම්බර් 2017
M T W T F S S
« නොවැ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට