සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

වැස්සෙන් ජලාශ පිරුනත් අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට ප්‍රමාණවත් නෑ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

පවතින වැසි තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පැවතියද අවශ්‍ය මට්ටමට විදුලිය නිපදවීම සදහා එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මේ වන විට දිවයිනේ ජලාශ අාශ්‍රිත ප්‍රදේශයන්ට වැසි අැතිවී ජලාශ වල මට්ටම ඉහළ ගියද අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීම සදහා මෙම වර්ෂාපතනය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට