සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

වැස්සෙන් ජලාශ පිරුනත් අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීමට ප්‍රමාණවත් නෑ – විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය

පවතින වැසි තත්ත්වය හමුවේ ජලාශවල ජල මට්ටම් ඉහළ යමින් පැවතියද අවශ්‍ය මට්ටමට විදුලිය නිපදවීම සදහා එය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය අනාවරණය කර සිටියි. මේ වන විට දිවයිනේ ජලාශ අාශ්‍රිත ප්‍රදේශයන්ට වැසි අැතිවී ජලාශ වල මට්ටම ඉහළ ගියද අවශ්‍ය විදුලි ධාරිතාව නිපදවීම සදහා මෙම වර්ෂාපතනය ප්‍රමාණවත් නොවන බව විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය වැඩිදුරටත් අවධාරණය කර සිටියි.

 

ඔක්තෝබර් 2017
M T W T F S S
« සැප්    
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට