සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

යතුරුපැදිකරුවන්ගේ විරෝධතාවය අද කොළඹදී..

සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අද (13) උදෑසන කොළඹ, ගාලුමුවදොර පිටිය අසළ දී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. ඒ යතුරුපැදි සම්බන්ධයෙන් පනවා අැති නව දඩ ක්‍රමවේදයට එරෙහිවය. යතුරුපැදි සදහා සවි කරනු ලබන නව උපාංග වලට එරෙහිව රජය විසින් ඉහළ දඩ පැනවීමට තීරණය කර අැති අතර ඊට විරෝධය පළකරමින් “යකඩ හීන තැලීම නවත්වනු” යන තේමාව යටතේ මෙම විරෝධතාවය පවත්වනු ලබන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට