සත්‍යයේ පුවත් අඩහැරය….

ක්‍රිකට් තරග ගැන විස්තර..

ලංකාවේ නිරූපිකාවන් බලන්න ඕන නම් මෙතැනින් බලන්න

රටට වසන්ගතයක් වූ “සයිටම්” අහෝසි කරනු..

යහපාලනයට එරෙහි කාන්තාවෝ …….

යතුරුපැදිකරුවන්ගේ විරෝධතාවය අද කොළඹදී..

සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමය අද (13) උදෑසන කොළඹ, ගාලුමුවදොර පිටිය අසළ දී උද්ඝෝෂණ ව්‍යපාරයක් පැවැත්වීමට කටයුතු යොදා අැත. ඒ යතුරුපැදි සම්බන්ධයෙන් පනවා අැති නව දඩ ක්‍රමවේදයට එරෙහිවය. යතුරුපැදි සදහා සවි කරනු ලබන නව උපාංග වලට එරෙහිව රජය විසින් ඉහළ දඩ පැනවීමට තීරණය කර අැති අතර ඊට විරෝධය පළකරමින් “යකඩ හීන තැලීම නවත්වනු” යන තේමාව යටතේ මෙම විරෝධතාවය පවත්වනු ලබන බව සමස්‌ත ලංකා යතුරුපැදිකරුවන්ගේ සංගමයේ සභාපති චිරන්ත අමරසිංහ මහතා පවසා සිටියි.

 

පෙබරවාරි 2018
M T W T F S S
« ජන    
 1234
567891011
12131415161718
19202122232425
262728  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට