සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු අධිවේගයේ වාහන 05 ක් ගැටී අනතුරක්, තිදෙනෙකුට තුවාල..

දකුණු අධිවේගයේ කහතුඩුව හුවමාරුව අාසන්නයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ අනතුරක් සිදු විය. මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථයක්, කාර් රථයක ගැටී තවත් කාර් රථයක, වෑන් රථයක සහ කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව අැති බව වාර්තා වේ.මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට