සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු අධිවේගයේ වාහන 05 ක් ගැටී අනතුරක්, තිදෙනෙකුට තුවාල..

දකුණු අධිවේගයේ කහතුඩුව හුවමාරුව අාසන්නයේදී වාහන පහක් එකිනෙක ගැටීමෙන් ඊයේ (12) රාත්‍රියේ අනතුරක් සිදු විය. මාතර දෙසට ගමන් කරමින් තිබූ බස් රථයක්, කාර් රථයක ගැටී තවත් කාර් රථයක, වෑන් රථයක සහ කැබ් රථයක ගැටී මෙම අනතුර සිදුව අැති බව වාර්තා වේ.මෙම අනතුරින් කාන්තාවන් දෙදෙනෙකු සහ පිරිමි අයෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා රෝහල් ගත කර අැත.

Leave a Reply

You must be logged in to post a comment.

 

අගෝස්තු 2017
M T W T F S S
« ජූලි    
 123456
78910111213
14151617181920
21222324252627
28293031  

ලේඛනාගාරය

සිංහල අකුරු ලබා ගැනීමට