සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කරලා, සමෘද්ධිලාභීන්ගේ විරෝධතාවයකින් මාතර – කතරගම මාර්ගයේ ගමනාගමනයට බාධා..

සමෘද්ධි ප්‍රතිලාභය කප්පාදු කිරීමට රජය විසින් ගෙන අැති තීරණයට විරෝධය පළ කරමින් අම්බලන්තොට දී මේ වන විට පැවැත්වෙන විරෝධතාවකින් මාතර – කතරගම මාර්ගයේ ගමනාගමනයට දැඩි බාධා අැතිවී තිබෙන බව වාර්තා වේ. සමෘද්ධිලාභීන් පිරිසක් විසින් මෙම විරෝධතාව ආරම්භ කර ඇති අතර හම්බන්තොට හා මාතර යන දිස්ත්‍රික්ක තුළද සමෘද්ධිලාභීන් විසින් විරෝධතා පැවැත්වීමට කටයුතු යොදා අැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට