සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සියළු පාර්ශව ඒකරාශීව, “සයිටම්” අර්බුදය විසදීමට කටයුතු කළ යුතුයි – වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය

විසදා ගත නොහැකි තත්ත්වයකට පත්ව අැති මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධව මේ වන විට මතුව අැති අර්බුදකාරී ගැටළුව, සියළු පාර්ශවයන් ඒකරාශීව ජාතික ප්‍රතිපත්තියක් සකස් කර හෝ විසදීමට කටයුතු කළයුතුව අැති බව වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමය අවධාරණය කර සිටියි. ඊයේ (15) කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමයේ භාණ්ඩාගාරික නිමල් කරුණාසිරි මහතා විසිනි. සිය අදහස් දක්වමින් නිමල් කරුණාසිරි මහතා වැඩිදුරටත් පවසා සිටියේ, මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධ ගැටළුව විසදා ගැනීම සදහා සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීය සමිති, දේශපාලන සංවිධාන සහ සිවිල් සංවිධානය සමග සාකච්ඡාවක් පැවැත්වීමට කටයුතු යෙදා අැති බවයි.

මෙම මාධ්‍ය හමුව සදහා වෙෙද්‍ය පීඨ ශිෂ්‍ය දෙමව්පියන්ගේ සංගමයේ උප සභාපති සුනිමල් ජයකොඩි මහතා ද සහභාගි විය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට