සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පළාත් පාලන පනතට සහාය දී මැතිවරණය පැවැත්වීමට කඩිනම් කර අාණ්ඩුව පරාජය කරනවා – ඒකාබද්ධ විපක්ෂය

ඉදිරියේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත පළාත් පාලන පනතට සිය සහාය ලබා දෙන බව ඒකාබද්ධ විපක්ෂය පවසා සිටියි. ඒ අාකාරයට සහය ලබා දීම තුළින් පළාත් පාලන මැතිවරණය පැවැත්වීම කඩිනම් කර අාණ්ඩුව පරාජය කිරීමට හැකිවනු අැති බව ද ඒකාබද්ධ විපක්ෂය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඒකාබද්ධ විපක්ෂ නියෝජිතයින් අතර ඊයේ (15) රාත‍්‍රීයේ පැවති සාකච්ඡාවකදී මෙසේ අදාළ පනතය සහාය පළකළයුතු බව තීරණය කර අැති බව වාර්තා වේ.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට