සත්‍යයේ පුවත් අඩහැරය….

සාකච්ඡාව සාර්ථකයි, වර්ජනය අත්හිටවූවා – රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය

සිය වෘත්තීය ඉල්ලීම් සම්බන්ධයෙන් බලධාරීන් විසින් යහපත් ප්‍රතිචාරයක් දැක්වීම නිසා අද (17) දින සිදු කිරීමට නියමිතව තිබූ වැඩ වර්ජනය තාවකාලිකව අත්හිටවූ බව රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය අවධාරණය කර සිටියි. සිය වෘත්තීය ගැටළු සම්බන්ධයෙන් බලධාරීන් සමග පවත්වන ලද සාකච්ඡා සාර්ථක වූ බවත් ඉදිරි සති දෙකක කාලය තුළ අදාළ විසදුම් ලබා දීමට බලධාරීන් කටයුතු කරනු අැති බව බලාපොරොත්තු වන බවත් රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට