සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

“සයිටම්” ගැටළුව විසදන්න යෝජනාවලියක්..

මාලඹේ “සයිටම්” පුද්ගලික වෙෙද්‍ය විද්‍යාලය සම්බන්ධයෙන් මතුව අැති ගැටළුකාරී තත්ත්වය විසදීම සම්බන්ධයෙන් වන නව යෝජනාවලියක් සකස් කළ බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසා සිටියි. මෙම යෝජනාවලිය සදහා දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන අැතුළු විශාල පිරිසක් සහාය ලබා දී අැති අතර මේ සම්බන්ධයෙන් ඉදිරියේදී ජනාධිපතිවරයා දැනුවත් කිරීමට බලාපොරොත්තු වන බව ද රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය වැඩිදුරටත් අවධාරණය කර සිටියි. රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමයේ ලේකම් වෙෙද්‍ය හරිත අලුත්ගේ මහතා විසින් මේ බව සදහන් කරන ලද්දේ ඊයේ (16) කොළඹදී පැවති මාධ්‍ය හමුවකට සහභාගි වෙමිනි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට