සත්‍යයේ පුවත් අඩහැරය….

නාවික හමුදාපති ලෙස රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා පත් කිරීමට යයි…

නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය අවසන් වීමට නියමිත බැවින් ඒ සදහා නැගෙනහිර ආඥාපති ලෙස කටයුතු කරන රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතා නව නාවික හමුදාපතිවරයා ලෙස පත් කිරීමට නියමිතය බවට තොරතුරු වාර්තාවේ. ඒ අනුව හෙට (19) දිනයේදී ජනාධිපතිවරයා විසින් රියර් අද්මිරාල් ට්‍රැවිෂ් සින්නයියා මහතාට පත්වීම් ලිපිය ලබා දීමට නියමිතව ඇත. නාවික හමුදාපති විජේගුණරත්න මහතා විසින් පසු ගිය දිනක මාධ්‍යවේදියකුට පහර දුන්නැයි එල්ල වූ චෝදනා නිසා ජනමාධ්‍ය සංවිධානයේ ඉල්ලීම සලකා බලා රවීන්ද්‍ර විජේගුණරත්න මහතාගේ ධුර කාලය දීර්ඝ නොකිරීමට ජනාධිපතිවරයා තීරණය කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට