සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතාට චෝදනා , කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමය…

කම්කරු දෙපාර්තමේන්තුවේ සහකාර කම්කරු කොමසාරිස් තනතුර සඳහා සිය හිතවතෙකු පත්කර ගැනීමට විෂයභාර අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ සෙනෙවිරත්න මහතා උත්සහ දරමින් සිටින බව කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ චෝදනා කර සිටියි. ඔවුන් සදහන් කර සිටින්නේ එම තනතුර සදහා නිලධාරීයකු පත් කරන්නේ නම් ඒ සදහා තරග විභාගයක් පවත්වා එයින් සමත්වන නිලධාරීයකු පත් කල යුතු බවයි. එහෙත් විශයභාර අමාත්‍යවරයා විසින් නියමිත ක‍්‍රියා පටිපාටියෙන් බැහැරව ඒ සදහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත්කොට තමන්ට හිතවත් අයකු මෙම තනතුර සදහා පත් කර ගැනීමට කටයුතු කරමින් සිටින බව කම්කරු සේවා නිලධාරීන්ගේ සංගමයේ සභාපති ඉෂාර ගමගේ වැඩිදුරටත් සදහන් කර සිටියි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට