සත්‍යයේ පුවත් අඩහැරය….

බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථකයි, බස් ගැමුණුගෙන් සහතිකයක්..

මාර්ග තදබදය අවම කිරීමේ අරමුණින් වත්මන් ආණ්ඩුව විසින් හදුන්වා දෙන ලද බස්‌ ප්‍රමුඛතා මංතීරු ක්‍රමය ඉතා සාර්ථක වැඩසටහනක් බව ලංකා පෞද්ගලික බස්‌ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විඡේරත්න මහතා පවසයි. මෙම ප්‍රමුඛතා මංතීරු ක්‍රමය හදුන්වා දීම නිසා ඉදිරියේදී මෙරටට ගෙන ඒමට නියමිතව තිබු වායුසමනය කරන ලද බස් රථ සහ විදුලි බලයෙන් ක්‍රියාකරන නව බස්‌ රථ 1000 ක්‌ ධාවනයට එක්‌ කිරීමට බස් රථ හිමියන් තීරණය කර ඇති බවත් මංතීරු 3 ක්‌ සහිත මාර්ගවල මෙම ක්‍රමය ක්‍රියාත්මක කළ හැකි වුවද, මංතීරු 2 ක්‌ පවතින මාර්ගයන්හීදි මෙම ක්‍රමය ක්‍රියාත්මක කිරීමට නොහැකි බව ඒ මහතා සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට