ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් වෙයි..
ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 8 දෙනෙකු නියෝජ්‍ය පොලිස්පති තනතුරට උසස් කර අැති බව වාර්තා වේ. ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය මත පොලිස්පතිවරයා විසින් මෙම උසස්වීම් ලබා දී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයා ලෙස කටයුතු කරන ලද ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අාර්. නාගහමුල්ල මහතා අැතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරුන් 08 දෙනෙකු මේ අනුව උසස්වීම් ලබැ අැත.