අදත් ප්‍රදේශ රැසකට වැසි..
අද (20) දිනය තුළදී දිවයිනේ බොහෝ ප‍්‍රදේශයන්ට වැසි සමග තද සුළං අැති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනාවරණය කර සිටියි. ඒ අනුව වයඹ, උතුරු මැද, නැගෙනහිර සහ ඌව යන පළාත් සහ නුවරඑළිය, හම්බන්තොට යන දිස්ත්‍රික්ක තුළත් වැසි සමග තරමක තද සුළං බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසා සිටියි.