සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මන්නාරම, සුළං බලාගාර නිසා සංචාරක පක්ෂින්ට බාධා…

මන්නාරම ප්‍රදේශය ආශ්‍රිතව සුළං බලාගාර ඉදිකිරිම නිසා මෙරටට පැමිණෙන සංචාරක පක්ෂීන්ගේ ගමන් මාර්ගයට බාධා එල්ල වන බව පරිසර යුක්ති කේන්ද්‍රය පවසයි.මේ පිළිබදව අදහස් දක්වමින් එම සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ මහතා සඳහන් කර ඇත්තේ පක්ෂීන්ගේ වාසස්ථාන සහ අවශ්‍ය ආරක්ෂාව සැපයීම සදහා රටක් වශයෙන් ශ්‍රි ලංකාව ජාත්‍යන්තර සම්මුතීන්ට බැඳී සිටින බවයි.එම නිසා නිසි පරිසර වාර්තාවන්ගෙන් තොරව මෙවැනි සුළං බලාගාර ඉදිකිරිම තුළින් විශාල ගැටළු මතුවිය හැකි බව ද ඔහු වැඩදුරටත් සදහන් කර ඇත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට