සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජාතික සම්පත් විකිණිමට විරුද්ධයි – අමාත්‍ය විජයදාස රාජපක්ෂ පවසයි..

තමන් කිසිම විටෙක දේශීය සම්පත් විකිණීම අනුමත නොකරන බව අධිකරණ හා බුද්ධශාසන අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා සදහන් කරයි.මේ පිළිබදව වැඩි දුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර ඇත්තේ‍ෙ පසුගියදා එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී තමන් හට විවිධ චෝදනා එල්ල වූ බවයි.එ් මහතා මේ බව සදහන් කර ඇත්තේ පසුගියදා අස්ගිරි පාර්ශවයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ඥානරතන නාහිමිපාණන් වහන්සේ බැහැ දුටු අවස්ථාවේ දීයි.දේශපාලනඥයින් යනු රටේ භාරකරුවන් මිස උරුමක්කාරයින් නොවන බව ද හෙතෙම වැඩි දුරටත් සදහන් කර ඇත. මේ අතර අධිකරණ හා බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහාතට එරෙහිව ගෙන ඒමට සූදානම් බව කියන විශ්වාසභංගය පිළිබඳව සිය අප්‍රසාදය පළ කරන බව අමරපුර මහා නිකායේ සිරි සද්ධම්ම වංශ නිකායේ මහා නායක පූජ්‍ය අහුංගල්ලේ සීලවිසුද්ධි හිමි සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට