සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පක්ෂ තීරණයට පිටු පෑ උතුරු පළාත් සභා ඇමතිවරයාගේ පක්ෂ සමාජිකත්වය අත්අහිටුවයි…

පක්ෂ තීරණයට විරුද්ධව කටයුතු කරමින් උතුරු පළාත් සභා ප්‍රධාන අමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් කළ විශ්වාසභංග යෝජනාව වෙත සහයෝගය පළ කළ උතුරු පළාත් ප‍්‍රවාහන හා ධීවර කටයුතු අමාත්‍ය පි.ඩෙනිශ්වරන්ගේ පක්ෂ සාමාජිකත්වය මාස හයක කාලයකට අත්හිටුවීමට ටෙලෝ පක්ෂය තීරණය කර ඇත.මේ පිළිබදව අදහස් දක්වමින් එම පක්ෂයේ ලේකම් එස්.ශ‍්‍රීකාන්ත මහතා සදහන් කර ඇත්තේ ඊයේ (20) රාත‍්‍රියේ වවුනියාවේ පිහිටි ටෙලෝ පක්ෂ කාර්යාලයේ පැවැති පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමේ දි මෙම තීරනය ගත් බවයි.ඉදිරියේදී ඩෙනිශ්වරන් වෙත විනය පරීක්ෂණයක් පවත්වා අවසන් තීරණය ගන්නා තෙක් තාවකාලිකව පළාත් අමාත්‍යවරයාගේ පක්ෂ සාමාජිකත්වය අත්හිටුවීමට තීරණය කළ බව අවධාරණය කර ඇති ලේකම්වරයා, මේ තුළින් පුරප්පාඩු වන තනතුර වෙනුවෙන් ටෙලෝ පක්ෂයේ පළාත් සභා මන්ත‍්‍රී වින්දන් කනගරත්නම් පත් කිරීමට නියමිත බව ද පක්ෂ සාමාජිකයින් පිරිසක් විසින් සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට