සත්‍යයේ පුවත් අඩහැරය….

දකුණු පළාත් සභා රෝහල්වල හෙදියන් අද සංකේත වර්ජනයක..

අතිකාල දීමනා නොගෙවීම සහ සේවා උසස්‌වීම් නිසි පරිදි ලබා නොදීමට විරෝධය පළ කරමින් දකුණු පළාත් රෝහල්වල සමස්ත හෙද කාර්ය මණ්ඩලය අද (22) පෙරවරුවේ සිට එක්‌දින සංකේත වැඩවර්ජනයක්‌ ක්‍රියාත්මක කර අැති බව වාර්තා වේ. රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය පවසා සිටින්නේ දකුණු පළාත් සභාවට අයත් රෝහල්වල හෙද හෙදියන් 2000 ක පමණ පිරිසක් මෙම වර්ජනය සදහා සහභාගි වන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට