සත්‍යයේ පුවත් අඩහැරය….

විභාග වංචාවන්ට සම්බන්ධ වූ අයට සමාවක් නෑ – අමාත්‍ය අකිල විරාජ්

පටු ලාභ අරමුණු තකා ඇතැම් පිරිස් පාසල් දරුවන් බිල්ලට දෙන තත්ත්වයක් උද්ගතවී අැති බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා අවධාරණය කර සිටියි. මෙවර අධ්‍යයන පොදු සහතික පත‍්‍ර උසස් පෙළ විභාගයේ රසායන විද්‍යාව ප‍්‍රශ්න පත‍්‍රය සම්බන්ධයෙන් මතුව තිබෙන ගැටළුව පිළිබඳ අදහස් දක්වමින් අමාත්‍ය අකිල විරාජ් මහතා මෙම අදහස් පළ කර අැත. කෙසේ වෙතත් විභාග වංචා කටයුතු වලට සම්බන්ධ පුද්ගලයින් හට තරාතිරම නොබලා නීතිය තදින් ක්‍රියාත්මක කරන බව ද අමාත්‍ය අකිල විරාජ් මහතා වැඩිදුරටත් පවසා අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට