සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විජයදාස ඉවත් කරන්න, එක්සත් ජාතික පක්ෂය ජනපතිට දැනුම් දෙයි..

අධිකරණ සහ බුද්ධ ශාසන කටයුතු පිළිබද අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍ය ධූරයෙන් ඉවත් කරන ලෙස එක්සත් ජාතික පක්ෂය, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දී අැති බව වාර්තා වේ. විජයදාස රාජපක්ෂ මහතා අදාළ අමාත්‍යධූරයෙන් ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගය දා රැස්වූ එක්සත් ජාතික පක්ෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේදී තීරණයකට පැමිණි අතර එ් සම්බන්ධයෙන් පක්ෂ නායකත්වය විසින් ජනාධිපතිවරයාට දැනුම් දී අැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට