සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

විගණන පනත ප්‍රමාදවීම ගැන ජනාධිපති කණගාටුවේ….

ජනාධිපතිවරයා සහ මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද (30) දින ජනාධිපති මන්දිරයේ පැවති සාකච්ඡාවකදී ජාතික විගණන පනත ප්‍රමාදවීම පිළිබඳව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සිය කණගාටුව ප්‍රකාශ කර ඇත. එහිදී ජනාධිපතිවරයා විසින් වැඩිදුරටත් පවසා ඇත්තේ එම පනත තුල කිසියම් වූ දෝශයක් නිසා එහි වැඩ කටයුතු යම් ප්‍රමාදයක් සිදුවු බවයි. ඒ අනුව එම පනත හා සම්බන්ධ කටයුතු කඩිනමින් නිම කරන ලෙසට අදාල බලධාරීන් දැනුවත් කර ඇති අතර තමන්ද ඒ සම්බන්ධව ඝෘජුව මැදිහත්වී කටයුතු කරන බව ජනාධිතිවරයා සදහන් කර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට