සත්‍යයේ පුවත් අඩහැරය….

රාජගිරියේ ගුවන් පාලම සාර්තකයි,මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි ….

රාජගිරිය ප්‍රදේශය තුල පවතින මාර්ග තදබදය හේතුවෙන් රාජගිරිය නගරය තුල ඉදිවෙමින් පවතින නව ගුවන් පාලමේ එක් ස්ථානයක කොටසක් පාලමෙන් පිටට පැන ඇති බවට පසුගිය දිනකදී වාර්තාවිය.ඒ අනුව මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති නිහාල් සූරියආරච්චි මහතා කියා සිටියේ එම ගුවන් පාලමේ කොටාපාර හා නාවල මාර්ගය සම්බන්ධ වන ස්ථානයේ ඒ ආකාරයට පිහිටා තිබුනද, එය කලින් හදුනාගෙන තිබූ අතර එයින් පාලමට කිසිදු හානියක් නොවන බවයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටියේ මෙම ගුවන් පාලම නිසි ප්‍රමිතියකින් යුතුව ඉදිවන නිසා එය අවු 100 ක කාලයක් දක්වා පවත්වා ගෙන යාහැකි බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට