සත්‍යයේ පුවත් අඩහැරය….

ඉන්දීය සාගර සමුළුව අද ආරම්භවේ…

ශ්‍රි ලංකා රජයේ පුර්ණ අනුග්‍රහය ඇතිව ”ඉන්දීය සාගර කලාපයේ සාමය, ප්‍රගතිය සහ සෞභාග්‍ය” තේමාව මුල් කරගනිමින් ඉන්දීය පදනම සංවිධානය විසින් පවත්වනු ලබන ඉන්දීය සාගර සමුළුව අද (31) දින අරලියගහ මන්දිරයේදී ආරම්භ වීමට නියමිතව ඇත. මෙම සමුළුව අද සහ හෙට යන දිනයන් වල පැවැත්වෙන අතර පළමු සැසිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිත අතර අවසන් සැසියේ ආරාධිත අමුත්තා වශයෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහභාගී වීමට නියමිතව ඇත. ඒ අනුව අද පස්වරු 6.00 ට සැසිය ආරම්භ වීමට නියමිත අතර ඒ සදහා චීනය, ඉන්දියාව,ඇමෙරිකාව, ජපානය ඇතුළු ප්‍රධාන පෙලේ රටවල් රැසක් සහභාගී වීමට නියමිත බවට විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන මහතා සදහන් කරයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට