සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

නව බදු පනත ගෙන ආවොත් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් මෙරට හැර යයි,රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය…

නව බදු පනත ගෙන ආවොත් වෛද්‍යවරුන් ඇතුළු වෘත්තීයවේදීන් මෙරට අතහැර ස්‌ථිර පදිංචිය සඳහා විදෙස්‌ගත වීම සිදුවිය හැකි කරුණක් බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය රජයට අනතුරු අගවයි. වෘත්තීයවේදීන් සඳහා පනවා තිබූ සියයට 10 ක ආදායම් බදු උපරිමය නව බදු පනත මගින් සියයට 24 දක්‌වා ඉහළ නංවා ඇති බවත් විදේශ රටවල සිට මෙරටට පැමිණෙන වෘත්තිකයන්ට නව බදු පනත තුලින් කිසිදු සංශෝධනයක් සිදු නොවීම නිසා මෙරට‍ මුදල් කිසිදු බාධාවකින් තොරව විදෙස් රටවලට සම්ප්‍රේෂණය කිරීමේ හැකියාව පවතින බවත් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි. වැඩිදුරටත් අදහස් දක්වමින් ඒ මහතා සදහන් කර සිටිනුයේ රටක්‌ සංවර්ධනය කරා ගෙන යාමේදී එරට තුළ උගත්, බුද්ධිමත් වෘත්තීයවේදී ප්‍රජාව රඳවා ගැනීම වැදගත් කරුණක් මෙන්ම එය පවතින රජයේද වගකීමක් බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට