සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

සයිටම් අහෝසි කරන තුරු අරගල කරනවා, වෛද්‍ය හරිත අලුත්ගේ…

මාලඹේ සයිටම් ආයතනය අහෝසි කරන තුරු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කරන ලද අරගලයන් දිගින් දිගටම ක්‍රියාත්මක කරන බව එහි ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා සදහන් කරයි. ඊයේ (30) දින සයිටම් විරෝධී ජන පවුර සංවිධානය විසින් “ගිනි ගත් රැය” ලෙස නම් කර තිබු විරෝධතා ව්‍යාපාරයට එක්වෙමින් ඒ මහතා අදහස් දැක්වූ අතර එම විරෝධතාවන් දිවයින පුරා ප්‍රධාන නගර මුල් කරගනිමින් සිදුකර ඇත. ඒ අනුව අද (31) දින රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ විධායක සභාව රැස්වීමට තීරණය කර ඇති අතර එහිදී පසුගියදා ජනාධිපතිවරයා සමග ඇති කරගත් එකගතාව ඉටු නොවීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටද නියමිත බව වෛද්‍යවරයා සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට