පාසල් ළමුන්ගේ ආරක්ෂව ගැන අකිල හිතයි…
ඉදිරි සති කිහිපය තුළදී පාසල් ළමුන්ගේ ආරක්ෂාව වෙනුවෙන් රක්ෂණාවරණයක් හදුන්වා දීමට නියමිත බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා සදහන් කර සිටියි.