සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිතීන් තහනම නිසා බත් පාර්සලයක මිල ඉහළ දමනවා – ආපනශාලා හිමියන්ගේ සංගමය

 alt=සැප්තැම්බර් මස 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ආහාර අසුරුම් කරන ලන්ච් ෂීට්‌ තහනම නිසා බත් පාර්සලයක මිල අද (02) සිට ක්‍රියාත්මක වන පරිදි රුපියල් දහයකින් ඉහළ නැංවීමට ආපනශාලා හිමියන්ගේ සංගමය තීරණය කළ බව එම සංගමයේ සභාපති අසේල සම්පත් මහතා ඊයේ (01) පැවැසීය. රජය විසින් ගෙන ඇති මෙම තහනමට ආදේශන ද්‍රව්‍යයක් හදුන්වා නොදීම හේතුවෙන් ආපනශාලා පවත්වා ගෙන යන්නන්හට දැඩි අපහසුතාවයක් පවතින බැවින් මෙම තීරණයට එළඹි බව හෙතෙම සදහන් කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට