සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ජීවිතයේ අවසන් කාලය සයිටම් අහෝසි කිරීම වෙනුවෙන් කැප කරනවා,මහාචාර්ය කාලෝ ෆොන්සේකා…

 alt=මාළඹේ සයිටම් ආයතනය අහෝසි කිරීම සදහා වත්මන් රජය කටයුතු නොකරන්නේ නම් තම ජීවිතයේ අවසන් කාලය එම ආයතනය අහෝසි කිරීම සදහා ඒ වෙනුවෙන් සටන් වදින සංවිධාන සමග එක්ව කටයුතු කරන බව ශ්‍රි ලංකා වෛද්‍ය සභාවේ හිටපු සභාපති මහාචාර්ය කාලෝ ෆොන්සේකා මහතා අවධාරනය කර සිටියි. රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින වෛද්‍ය පිඨ ශිෂ්‍ය ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු රයන් ජයලත් සිසුවා බැලීම සදහා වැලිකඩ බන්ධනාගාරය වෙත පැමිණි අවස්ථාවේදී ඒ මහතා මේ බව පවසා ඇත. වැඩි දුරටත් අදහස් දක්වමින් හෙතෙම පවසා ඇත්තේ මෙම ආයතනය ලාභ ඉපයීම අරමුණින් පවත්වා ගෙන යනු ලබන අතර එම ආයතනය නිසි ප්‍රමිතියකින්ද තොරව පවත්වා ගෙන යනු ලබන බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට