සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මෙරට කිසිදු රණවිරුවෙකුට අත තබන්න ජාත්‍යන්තරයට ඉඩ දෙන්නේ නෑ – ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන

 alt=ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ 66 වැනි සංවත්සරය ඊයේ (03) කොළඹ කැම්බල් පිටියේ දී පැවැත්විය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මහතා පවසා සිටියේ හිටපු යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරිය මහතා හෝ මෙරට කිසිදු හමුදාපතිවරයකු හෝ රණවිරුවන් හට අත තැබීමට ජාත්‍යන්තරයට ඉඩ නොදෙන බවයි. ඉදිරි මැතිවරණයේදී එක්සත් ජනතා නිදහස් සන්ධානය ලෙස වාමාංශික දේශපාලන පක්ෂ හා එක්ව පොදු පෙරමුණක්‌ යටතේ තරග කරන බවත් මෙෙත්‍රීපාල සිරිසේන මහතා වැඩිචදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට