සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

හිටපු හමුදා ප්‍රධානීන් වෙත එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරනවා – ජාතික හෙළ උරුමය

 alt=යුද අපරාධ සිදුවූ බවට කිසි විටකත් ප්‍රකාශ නොකරන අතර හිටපු හමුදා ප්‍රධානීන් වෙත එල්ල වන යුද අපරාධ චෝදනා ප්‍රතික්‍ෂේප කරන බවත් ජාතික හෙළ උරුමය අවධාරණය කර සිටියි. පුද්ගලික ගැටළුකාරී තත්ත්වයන් මත එකිනෙකාට චෝදනා කර ගැනීම අනුමත කළ නොහැකි බවත් එසේ සිදුවීම රටටත් හමුදාවටත් දැඩි හානියක්‌ බවත් ජාතික හෙළ උරුමය වැඩිදුරටත් පවසා සිටියි. හිටපු හමුදාපති අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා, හිටපු හමුදාපති ජෙනරාල් ජගත් ජයසූරිය මහතාට එරෙහිව සාක්ෂි ලබා දෙන බවට සිදු කරන ලද ප්‍රතාශය සම්බන්ධයෙන් අදහස් පළ කරමින් ජාතික හෙළ උරුමයේ මාධ්‍ය ප්‍රකාශක බස්නාහිර පළාත් සභා මන්ත්‍රී නිශාන්ත ශ්‍රී වර්ණසිංහ මහතා විසින් මෙම අදහස් පළ කරන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට