සත්‍යයේ පුවත් අඩහැරය….

අමාත්‍ය ෆොන්සේකාගේ ප්‍රකාශය රටටත්, රණවිරුවන්ටත් කැළලක් – බත්තරමුල්ලේ සීලරතන හිමි

 alt=මෙරට පැවති යුධමය වාතාවරණයේ දී රට වෙනුවෙන් කැපවී කටයුතු කළ හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව ෆීල්ඩ් මාර්ෂල්, අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා විසින් අදහස් පළකිරීම රටේ ගෞරවාන්විත හමුදා සාමාජිකයින් හට සිදු කරන දැඩි බලපෑමක් බව ජනසෙත පෙරමුණේ නායක බත්තරමුල්ලේ සීලරතන හිමි අවධාරණය කර සිටියි. මේ අාකාරයට හිටපු හමුදාපති ජගත් ජයසූරිය මහතාට එරෙහිව අදහස් පළකරන බව පැවසූ සරත් ෆොන්සේකාට මහතාට එරෙහිව ඉදිරියේදී මහා සංඝරත්නය පෙළගස්‌වන බව ද බත්තරමුල්ලේ සීලරතන හිමියන් වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට