සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

අත්තනෝමතික ලෙස ස්ථාන මාරු, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද සංක්ත වර්ජනයක..

 alt=අද (04) දින සංකේත වැඩවර්ජනයක් දියත් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය අවධාරණය කර සිටියි. යාපනය නගර සභාවට අනුයුක්තව සේවය කරන ලද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පස් දෙනෙකු අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරිමට සෞඛ්‍ය ලේකම්වරයා විසින් ගෙන අැති තීරණයට විරෝධය පළ කිරීම සදහා මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය දියත් කරන බවද කරා ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමය වැඩිදුරටත් පවසා සිටියි.

අත්තනෝමතික ලෙස ස්ථාන මාරු කිරීමට විරෝධය පල කරමින් මෙම වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

සිය ගැටළුවට විසදුම් ලබාදීමට බලධාරීන් අපොහොසත් වුවහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩ වර්ජනයක නිරත වන බව ද යසස් මුදලිගේ මහතා ප්‍රකාශ කළේය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට