සත්‍යයේ පුවත් අඩහැරය….

පොලිතීන් තහනම් කිරීමේ තීරණයට සහාය දෙන්න, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයෙන් ඉල්ලීමක්..

 alt=පොලිතීන් තහනම් කිරීම සම්බන්ධයෙන් රජය විසින් ගන්නා ලද තීරණයට සිය සහාය ලබා දෙන්නැයි පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය, සමස්ත ජනතාවගෙන්ම ඉල්ලීමක් කර සිටියි. පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය විසින් නිවේදනයක් නිකුත් කරමින් මේ බව සදහන් කර සිටින අතර මිනිස් ජීවිතයට මෙන්ම ස්වභාවික පරිසරයට දැඩි හානියක් බවට පත්ව අැති පොලිතීන් නිෂ්පාදන, භාවිතයෙන් ඉවත් කිරීම සදහා සහාය ලබා දෙන ලෙස ඉල්ලා සිටින බව ද මෙම නිවේදනයෙහි වැඩිදුරටත් සදහන්ය.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට