සත්‍යයේ පුවත් අඩහැරය….

බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවාවටත්…

 alt=පසුගියදා රජය විසින් රථවාහන තදබදය අවම කිරීම සඳහා හඳුන්වා දුන් බස් රථ ප්‍රමුඛතා මන්තීරු ක්‍රමය පාසල් ප්‍රවාහන සේවා රථ සඳහා ද විවෘත බව මහ නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යංශය සදහන් කරයි.නිවේදනයක් නිකුත් කරමින් අදාළ අමාත්‍යංශය සදහන් කර ඇත්තේ අදාළ මන්තීරුව භාවිත කරන ලෙස පාසල් ළමුන් ප්‍රවාහනය කරන බස් රථ සහ වෑන් රථ රියදුරන්ගෙන් ඉල්ලා සිටින බවයි.තෙවන පාසල් වාරය හෙටින් ආරම්භ වන බැවින් මෙම ක්‍රියාමාර්ගය‍ ඔස්සේ මාර්ග තදබදය අවම කිරීමට අවස්ථාවක් ලැබෙනු ඇති බව ද එම මහ නගර හා බස්නාහිර සංවරධන අමාත්‍යංශය වැඩිදුරටත් සදහන් කනර ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට