සත්‍යයේ පුවත් අඩහැරය….

තද සුළගින් පොළොන්නරුවේ නිවාස 170කට හානි, ඉදිරියටත් තද වැසි සහිත කාලගුණයක්…

 alt=පොළොන්නරුව දිස්ත්‍රික්කයේ කදුරුවෙල ඇතුළු ඒ අවට ප්‍රදේශවලට ඊයේ (04) බලපෑ තද සුළඟකින් නිවාස 170කට පමණ හානි සිදුව ඇති බව වාර්තා වේ.තද සුළං තත්ත්වයත් සමඟ ගස් සහ විදුලි රැහැන් කඩා වැටීම හේතුවෙන් ප්‍රදේශයේ විදුලි සැපයුමට ද බාධා එල්ල වී ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සදහන් කර ඇත.පවතින කාලගුණික තත්ත්වය පිළිබදව අදහස් දක්වමින් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි මහතා සදහන් කර ඇත්තේ පවතින අධික වැසි තත්ත්වය හේතුවෙන් නාය යෑම් පිළිබඳවද ජනතාව අවධානයෙන් සිටිය යුතු බවයි. එමෙන්ම අද සහ හෙට යන දෙදින තුළ කොළඹ, කළුතර, මහනුවර, නුවර එළිය, ගාල්ල සහ මාතර යන දිස්ත්‍රික්කවලට මිලි මීටර් 100 ඉක්මවන වැසි බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට