සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ අාහාර වේල් මිල ගණන් ඉහළට..

 alt=අද (06) සිට ක්‍රියාත්මක වන පරිදි පාර්ලිමේන්තුව තුළදී මන්ත්‍රීවරුන්ට ලබා දෙනු ලබන ආහාරවල මිල ගණන් ඉහළ නංවා අැති බව වාර්තා වේ. මේ අාකාරයට මිල වැඩවීමක් සිදුකර අැත්තේ වසර 08 කට පසුව වන අතර මෙම මිල වැඩි වීම අනුව රුපියල් 150 ක් වන දහවල් ආහාර වේලක මිල රුපියල් 200 ක් දක්වා ඉහළ දමා තිබේ. මීට අමතරව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය, අමුත්තන් සහ මාධ්‍යවේදීන්ගේ ආහාරවේල් වල මිල ගණන් ද ඉහළ දමා අැත. මෙම මිල ඉහළ දැමීමේ තීරණයට අනුව මන්ත්‍රීවරුන්ගේ උදේ කෑමවේලක මිල රුපියල් 60.00 සිට රුපියල් 100.00 දක්වා ද රුපියල් 25.00 ක් වන තේ සහ කෙටි කෑම වේලක මිල රුපියල් 50.00 ක් දක්වා ද ඉහළ යනු අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට