සත්‍යයේ පුවත් අඩහැරය….

ප්‍රකාශයක් දෙන්න ප්‍රසන්න රණවීර FCID යට..

 alt=ප්‍රකාශයක් ලබා දීම සදහා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණවීර මහතා අද (06) පෙරවරුවේ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය වෙත පැමිණ අැති බව වාර්තා වේ. කැලණිය ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා ලෙස කටයුතු කරමින් සිටි සමයේ කිරිබත්ගොඩ නගරයේ ඉඩම් හා කඩ කාමර බෙදා දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා දීම සදහා ප්‍රසන්න රණවීර මහතා පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පැමිණ අැත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට