සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

151 වැනි පොලිස් දිනය සමරමින් අද විශේෂ සැමරුම් උත්සවයක්..

 alt=151 වැනි පොලිස් දිනය සමරමින් අද (07) සවස 02.00 සිට බම්බලපිටිය පොලිස් ක්‍රිඩාංගණයේදී විශේෂ සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු යොදා අැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසා සිටියි. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සැමරුම් උත්සවයක් පැවැත්වෙන අතර මෙම අවස්ථාව සදහා සහභාගි වන ලෙස මහජනතාවටද අාරාධනා කර සිටින බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් පවසා සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට