සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

මුහුදු අාශ්‍රිත ප්‍රදේශයන්ටත් අනතුරු අැගවීම්..

 alt=දිවයිනට නිරිත සහ නැගෙනහිර මුහුදු ප්‍රදේශයන්හි ජීවත්වන ජනතාවට අවදානයෙන් සිටින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අගවා සිටියි. අදාළ ප්‍රදේශ අාශ්‍රිතව මේ වන විට ක්‍රියාකාරී වළාකුළු පද්ධතීන් වර්ධනය වීම නිසා ඉතා තද වැසි, ගිගුරුම් සහිත වැසි මෙන්ම ඉතා තද සුළං හැමීම නිසා මුහුදු ප්‍රදේශ රළු විය හැකි බැවින් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් මෙම නිවේදනය නිකුත් කර තිබේ.

ධීවර කටයුතුවල යෙදීමේදී දැඩි සැලකිලලක් දක්වන ලෙස අාපදා කළමණාකරන මධ්‍යස්ථානය විසින් ද දැනුම් දීමක් කර අැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට