සත්‍යයේ පුවත් අඩහැරය….

දූෂිතයින්ට දඩුවම් කරන බව පවසමින් බලයට පැමිණි අාණ්ඩුව මේ වන විට ඔවුන් අාරක්ෂා කරමින් සිටිනවා – දූෂණ විරෝධී හඩ සංවිධානය

 alt=මෙරට තුළ වංචා හා දූෂණ සිදුවීම් වලට වගකිවයුත්තන් හට දඩුවම් ලබා දෙන බව පවසමින් බලයට පැමිණි වත්මන් අාණ්ඩුව, අදාළ පෙරොන්දුව ඉටු කිරීම පසෙක දමමින් එම පුද්ගලයින් අාරක්ෂා කිරීමට කටයුතු කරමින් සිටින බව දූෂණ විරෝධී හඩ සංවිධානය අවධාරණය කර සිටියි. අද (07) මරදාන සමාජීය හා සාමයික කේන්ද්‍ර ශ්‍රවණාගාරයේදී පැවති මාධ්‍ය හමුවකදී මෙම අදහස් පළ කරන ලද්දේ දූෂණ විරෝධී හඩ සංවිධානයේ කැදවුම්කරු වසන්ත සමරසිංහ මහතා විසිනි.

සිය අදහස් දක්වමින් වසන්ත සමරසිංහ මහතා වැඩිදුරටත් පවසා සිටියේ ඉදිරියේදී දූෂණ, වංචා සිදුවීම් වලට සම්බන්ධ පුද්ගලයින්ගේ නම් හෙළි කිරීමට තම සංවිධානය කටයුතු කරන අතර දූෂිතයින් විසින් රට විනාශය කරා ගෙන යමින් තිබෙන මේ මොහොතේ එවැනි පුද්ගලයික් අාරක්ෂා නොකර ඔවුන් නීතිය ඉදිරියට ගෙනඒමට කටයුතු කරන ලෙස ජනාධිපතිවරයාගෙන් සහ අග්‍රාමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටින බවයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට