සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

දිවයින පුරා රිය අනතුරු රැසක්, සිව් දෙනෙකු මරුට..

 alt=දිවයින පුරා සිදුවූ රිය අනතුරු කිහිපයකින් පුද්ගලයින් සිව් දෙනකු මියගොස් විශාල පිරිසක් තුවාල ලබා අැති බව වාර්තා වේ. කොළඹ – බදුල්ල ප්‍රධාන මාර්ගයේ ඕපනායක, හුණුවල පාලම මතදී කාන්තාවක් ලොරි රථයක ගැටීමමෙන් එම කාන්තාව මියගොස් අැති අතර මීගමුවේදී යතුරුපැදියක් සහ බන්ධනාගාර බස් රථයක් ගැටීමෙන් සිදු වූ අනතුරකින් යතුරුපැදිකරු මියගොස් තිබේ. හම්බන්තොට, සූරියවැව මාර්ගයේදී ද යතුරුපැදියක් සහ ටිපර් රථයක් ගැටීම නිසා පුද්ගලයෙකු මියගොස් අැත. කුරුණෑගල – පුත්තලම මාර්ගයේ මල්කඩුවාවේදීද රිය අනතුරක් සිදුව තිබේ. මෙම අනතුරෙන් 59 හැවිරිදි පුද්ගලයෙකු මියගොස් තිබේ. පස්සර, නමුණුකුල, තැන්නෙකුඹුර ප්‍රදේශයේ දී ද ලොරියක් ඉවතට පැනීම නිසා ලොරි රථයේ ගමන් කරමින් සිටි පුද්ගලයින් 06 දෙනෙකු තුවාල ලබා තිබේ. කොළඹ-කුරුණෑගල මාර්ගයේ කොටදෙණියාව, දිවුල්දෙණිය නාල්ල පාලම අසලදී පාසල් සිසුන් ප්‍රවාහනය කරමින් සිටි වෑන් රථයක් අනතුරට ලක්වීම නිසා සිසුන් 07 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කර අැත.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට