සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමේ..

 alt=කාසල්රී සහ මාවුස්සාකැලේ ජලාශ පිටාර මට්ටමට පැමිණ අැති බව ලංකා විදුලිබල මණ්ඩලය පවසා සිටියි. පසුගිය දින කිහිපය තුළ මධ්‍යම කඳුකරයේ ජල පෝෂක ප්‍රදේශවලට ඇද හැළුණු අධික වර්ෂාව නිසා මෙම ජලාශ වල ජල මට්ටම ඉහළ ගොස් තිබෙන අතර මෙම තත්ත්වය නිසා ලක්ෂපාණ, නව ලක්ෂපාණ, කැනියොන්, පොල්පිටිය හා විමලසුරේන්ද්‍ර යන ජල විදුලි බලාගාරවල විදුලි උත්පාදනය උපරිම මට්ටමකින් සිදු කරන බව ද ලංකා විදුලිබල මණ්ඩලය වැඩිදුරටත් අනාවරණය කර සිටියි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට