සත්‍යයේ පුවත් අඩහැරය….

සමස්ත ජනතාවම ඒකරාශි කරගත් පුළුල් පෙරමුණකින් ජ.වි.පෙ ඉදිරි මැතිවරණ වලට..

 alt=සමස්ත ජනතාවම ඒකරාශි කරගත් ජාතික බලවේගයකින් ජනතා විමුක්ති පෙරමුණ ඉදිරියේදී පවත්වන මැතිවරණයන්ට ඉදිරිපත් වන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ ජාතික සංවිධායක වසන්ත සමරසිංහ මහතා අවධාරණය කර සිටියි. පුළුල් පෙරමුණක් ලෙස ඉදිරි මැතිවරණ සදහා ඉදිරිපත් වීමට අවශ්‍ය අාකාරයේ වැඩපිළිවළෙක් මේ වන විට ක්‍රියාත්මක කර අැති බවද වසන්ත සමරසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් පවසා සිටින ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට