හදිසියේ අසනීප වෙලා, ලලිත් සහ අනූෂ බන්ධනාගාර රෝහලට..
සිල් රෙදි බෙදාදීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා සිර දඬුවම් නියම වූ හිටපු ජනාධිපති ලේකම් ලලිත් වීරතුංග සහ විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට යන මහත්වරුන් අසනීප තත්ත්වයන් මත බන්ධනාගාර රෝහලට ඇතුළත් කර අැති බව වාර්තා වේ. වෙෙද්‍ය උපදෙස් මත ඔවුන් දෙදෙනා රෝහල් ගතකර තිබේ.