සත්‍යයේ පුවත් අඩහැරය….

රැඳවිය‍ෙකු බන්ධනාගාර රෝහලට ඇතුළත් කරන්න මින් පසු වෛද්‍යවරුන් තිදෙනෙකුගේ අනුමැතිය ඕනෑ..

 alt=බන්ධනාගාර රෝහලට යම් රැඳවිය‍ෙකු ඇතුළත් කිරීමදෙී මින් ඉදිරියට බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් තිදෙනකුගේ අනුමැතිය අවශ්‍ය වන බව බන්ධනාගාර දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසා සිටියි. දෙපාර්තමේන්තුව වෙත ලැබුනු ඉල්ලීම් සහ පැමිණිලි සලකා බැලීමෙන් පසුව මෙම තීරණය ගත් බව ද එම ආරංචි මාර්ග වැඩිදුරටත් අනාවරණය කර සිටියි. එක්‌ වෛද්‍යවරයකුගේ අනුමැතියට අනුව පමණක් මීට පෙර යම් රැඳවියකු බන්ධනාගාර රෝහලට ඇතළත් කර ඇති අතර එහිදී යම් අක්‍රමිකතා සිදුවන බව විවිධ පාර්ශව විසින් පැමිණිලි සිදු කර තිබේ. එ් අනුව බන්ධනාගාර, පුනරුත්ථාපන හා නැවත පදිංචි කිරීමේ අමාත්‍ය ඩී.එම්. ස්‌වාමිනාදන් මහතාගේ ධනසිංහ මහතා විසින් ලබා දෙන ලද උපදෙස්‌ පරිදි මෙම තීරණය ගෙන ඇත.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට