සත්‍යයේ පුවත් අඩහැරය….

පුංචි ඡන්දය ගැන විශේෂ සාකච්ඡාවක් අද..

 alt=ඉදිරියේදී පැවැත්වීමට නියමිතව ඇති පළාත් පාලන මැතිවරණය නව මුහුණුවරකින් පැවැත්වීම සදහා අද (10) වන දින මැතිවරණ කොමිසන් සභාවේදී විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමට තීරණය කල බව මැතිවරණ කොමිසන් සභාවේ අධ්‍යක්‍ෂ ජනරාල් ආනන්ද රත්නායක සදහන් කරයි. ඒ අනුව මෙම සාකච්ඡාව පැය 10.00 ට ආරම්භ වන අතර ඒ සදහා නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස්වරුන් සහ සහකාර මැතිවරණ කොමසාරිවරුන් ඇතුළු මැතිවරණ කොමිසන් සභාවේ නිලධාරීන් රැසක් සහභාගී වීමට නියමිතව ඇත. ඡන්දය ගණන් කිරීම, පළාත් පලාන මැතිවරණයේ ඡන්ද කොට්ඨාසය නිර්ණය කිරීම ආදි කරුණු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරන බව හෙතෙම වැඩිදුරටත් අදහස් දක්වයි.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට