සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

ත්‍රි රෝද රථ සදහා නව ගැසට් පත්‍රයක්..

 alt=ත්‍රිරෝද රථ භාවිතයේදී ජනතාවට මුහුණ දීමට සිදුව ඇති ගැටලුකාරී තත්ත්වයන්ට විසදුමක් ලෙස නව ගැසට් නිවේදනයක් නිකුත් කර ඇති බව ප‍්‍රවාහන අමාත්‍යංශය පවසා සිටියි. මෙම නව ගැසට් නිවේදනය පසුගිය 08 වන දින නිකුත් කර ඇති අතර ඒ අනුව මගී ප්‍රවාහනයේදී ත්‍රි රෝද රථ හිමියන්ට ගමන් කළ දුර, වාහනයේ ලියාපදිංචි අංකය හා ගාස්තුව ඇතුළත් වන ලෙස රිසිට් පතක් නිකුත් කිරීමට සිදුවනු ඇත. මෙම නව ගැසට් නිවේදනය සදහා තම සංගමයේ පූර්ණ සහාය පල කරන බව සමස්ත ලංකා ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ වෘත්තිය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර මහතා සදහන් කර සිටියද, ජාතික ඒකාබද්ධ ත‍්‍රිරෝද රථ රියදුරන්ගේ හා කර්මාන්තකරුවන්ගේ සමිතියේ සභාපති කේ. ඩී. අල්විස් සඳහන් කළේ එලෙස රිසිට් පතක් නිකුත් කිරීමේදී ගැටලු රාශියක් මතු වන බවයි.

 

මාර්තු 2024
M T W T F S S
« පෙබ    
 123
45678910
11121314151617
18192021222324
25262728293031

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට