සත්‍යයේ පුවත් අඩහැරය….

භාවනාවක්දෝ…

ක්‍රිකට් තරග ගැන විස්තර..

කෙල්ලො බලන්න ඕන නම් මෙතැනින් බලන්න

සත්ව ලෝකයේ සැරි සරමු….

Mr Bean

බෞද්ධ භික්ෂූන්ට අපහාස කරන දේශපාලනඥයන් කෙරෙහි සංඝරත්නයේ විශ්වාසය බිඳවැටිලා – අස්ගිරි පාර්ශ්වයේ මහා ලේ්ඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමි

 alt=මෙරට බෞද්ධ භික්ෂූන් වහන්සේලාට අපහාස වන ලෙස විවිධ ප්‍රකාශ නිකුත් කරන දේශපාලනඥයන් රැසක් සිටින අතර ඔවුන් කෙරෙහි මහා සංඝරත්නයේ විශ්වාසය මේ වන විට බිඳවැටී ඇති බවත් අස්ගිරි පාර්ශ්වයේ මහා ලේ්ඛකාධිකාරී ආචාර්ය පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් අවධාරණය කර සිටියි. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් සම්බන්දයෙන් අමාත්‍ය, ෆීල්ඞ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා විසින් පසුගියදා සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් අදහස් පළකරමින් උන්වහන්සේ මෙම අදහස් පළ කර සිටියි. රටතුළ අැතිවී තිබෙන මෙම තත්ත්වය ඉතා කණගාටුදායක බවත් අමාත්‍ය සරත් ෆොන්සේකා මහතා, හිටපු හමුදාපති ජෙනරල් ජගත් ජයසූරිය මහතා සම්බන්ධයෙන් කරන ලද ප‍්‍රකාශය ද කිසිදු අයුරකින් අනුමත කළ නොහැකි බව ද පූජ්‍ය මැදගම ධම්මානන්ද හිමියන් වැඩිදුරටත් පවසන ලදී.

 

අප්‍රේල් 2024
M T W T F S S
« මාර්තු    
1234567
891011121314
15161718192021
22232425262728
2930  

ලංකාවෙ හනිමුන් ඒකට තියාපු තැන් …

ලේඛනාගාරය

Find any kind of Sri Lanka Jobs.

සිංහල අකුරු ලබා ගැනීමට