එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය හෙට අැරඹෙයි..
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 72 වන මහා මණ්ඩල සැසිවාරය හෙට (12) අමෙරිකාවේ නිව්යෝක් නගරයේ එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මූලස්ථානයේදී ආරම්භ වීමට නියමිතව අැත. මෙවර මහා මණ්ඩල සැසිවාරයේ තේමාව වී අැත්තේ “ජනතාව කෙරෙහි අවධානය යොමු කිරීම, තිරසර ලෝකයක සැමට සාමය සහ සාරවත් ජිවිතයක්” යන්නයි.